Sunday, October 2, 2011

Delowa Pinsiduwana kriya


fof,dju mskaisÿjk l%shd
 
rdclSh mKaä;
we;u,amsáfha Oïudrdu ysñ

iïnqÿrcdKka jykafia Y%djl uyd ix>r;akh wu;d fufia foaYkd l< fial' uyfKks` mska lsÍug ìhfjkak tmd' mska lshkafka ms%h jQ ukdm jQ iemhg kula uyfKks" ud úiska fndfyda ld,hla iïmQ¾K lrk ,o mskaj, úmdl uu okakjd' i;a wjqreoaola ffu;%S is; jeãfuka uydl,am y;la ldu f,dalhg uu meñKsfha keye' tkï n%yau f,dalfhauhs jdih lf<a'

l,amhla úkdY fjkfldg wdNiair n%yau f,dalhg tkjd' l,amh yg.kak wjia:dfõ ysi jQ n%yau úudkhl WmÈkjd' ta nU f,dj lsisu flfkl=g úkdY lrkak neye' wNs[a[d {dkfhka hq;= uyd n%yaufhla fj,d ysáhd' i;a wjqreoaohs ffu;%S Ndjkdj mqreÿ lf<a' fndfydau wdksixi uu ,enqjd' ,enQ iem iïm;a w;r ;siay;r jdrhla ilafoú÷ fj,d bmÿkd' fkdfhla j;dj;aj, oeyeñka rdcH lrk i;ajrekska hqla; jQ ilaú;s rfcl= jYfhka lSm jdrhla Wmkakd' m%foaY rdcH ,enQ jdr .Kk wm%udKhs' uyfKks` ug fujeks is;la we;sjqKd' ug fï ;rï iDoaêu;a uy;a jQ iem iïm;a ú¢kakg fudk úÈfya l=i,hla o lr,d ;sfnkafka lsh,d' fjk lsisjla lsÍfuka fkdj" oka§u" bkao%sh oukh lsÍu fï l=i, l¾uhkaf.a úmdl ;uhs ug ,enqfKa'

bkao%shka oukh lsÍfuka mxp bkao%shkag mxp wruqKq ,nd§fuys,d fndfyda uu m%fõYï jqKd' weig fmfkk foa thu f,i uu Ndr.;af;a keye' lkg weiqKq Yíoh Yíohla f,i uu Ndr.;af;a keye' ta whqßka bkao%shkag f.dapr jk wruqKq ish,a, flfrysu isysfhka hqla;j bjiSu l<d' wjqreÿ y;la ffu;%S Ndjkd l<d' wjqreÿ y;lau lf<a fu;a jvmq tl ‘’fu;a;iai Njffu;%S’’ ñ;=re nj jeãu ;uhs ffu;%sh lshkafka'

ffu;%Sh jeãfï§ uu ksÿla fjñ' ksfrda.S fjñ' iqjm;a fjñ' uu ffjr fkd lrñ' fl%daOh fkdlrñ' oafõY fkdlrñ' ;ryd fkdfjñ' fufkys lrñka nqÿrÿka m%dfhda.slj tajdg m%úYag fjñka is;" lh" jpkh ;sfodßka ffu;%sh l%shd;aul l<d' ffu;%sh lrk whqre m%d¾:kd lrñka isáhg jevla keye' ukd bkao%sh oukhlska ish,a, md,kh lrf.k YÍrh ms<sn|j jegySula we;slrf.k h:d¾:fhka fndfydauhla WfmalaId fi!uH" is;sú,s we;sj Ôú;h .; lrkak' fndaêi;ajfhda i;auila ffu;%sh jeãu ksid uyd l,am y;la iemfhka Ôj;afjkak ,enqKd'

fï .;fjkafka uyd No%l,amhla' iïnqÿ rcdKka jykafia,d mia kula my<jk ld,hla' fï jkúg nqÿjre isõkula my< jqKd' ta ll=i|" fldaKd.uk" ldYHm" f.!;u" nqÿjreka" u;= my<jkafka ffu;%sh nqÿrÿkah' nqÿjre f,dalhg my< jk ld,fha ffu;%Sh me;srùfï .=K uy;a wdksixi f.fkkjd' ffu;%Sh jvkak' yDohdx.uj ffu;%Sh wdYs¾jdod;aulj m;kak' is;" lh" jpkh ;sfodßkau ffu;%sh jvkak'

f.a" fodr" j;a;msáh" jgmsgdj" mdrf;dg fï ieu ;eklau msßiqÿ lrkak' mkai," fjfyr u¿j ish,a, msú;=re lr.kak' YÍr lD;Hhka i|yd mßyrKh lrk ia:dkh" lkfndk ;ek fï yeu;eku msßiqÿ lrkak' wrhd" fuhd lrk l,a n,dfkdisg Tn úiskau ta ia:dk w,xldr lrkak' ffu;%S is;ska mßirhg ys;ldó f,i isÿlrk fï lghq;= ;=<ska mqoa.,hd ;=< ffu;%Sh jefvkjd' mqoa., jYfhka" ixúOdk jYfhka udkqISh .=K biau;= lrf.k frday,a" mkai,a" fmdÿ ia:dk mú;% lsÍfuka" w,xldr lsÍfuka ffu;%S iy.; ldh l¾u ksielfhka isÿfjkjd' tfia msßiqÿ lrk flkdg ffu;%Sfha wdksixi ,efnkjd'

oUÈfjka ,xld§mhg meñKs úYdL f;reKqfjda isxy, §mfha is;=,amõfõ jevisáñka uyry;ka jykafia,d yuqfõ lugyka ,nd laf,aY m%ySK fldg iekiSu ,nñka ld,hla .;fldg .urg n,d msg;ajkakg mgka.;a wjia:dfõ foú foaj;djka wkak mgka .;a;d' ta ksid Wkajykafia .u" rg fkdf.dia msßksjka mdk f;la furfÜ jevisáhd' Wkajykafia yeuúgu ffu;%S is;sú,s" ffu;%S jpk" ffu;%S% l%shd isÿlrñka ;sfodßka ixjrj jevisá ksid foúhka mjd úYdL ysñhkag ms%h;djhla oelajQjd' ffu;%S n,fha wdksixi fndfyduhs' orejg" ìß|g" ieñhg" yod jvdmq uõmshkag Ys,am ÿka .=re uEKs mshjrekag w; ys; fok ys;ñ;=rkag i;amqreI W;a;u iudchg fï yeu flfkl= flfrysu ffu;%sh jvkak' Tjqka iqjm;a fõjd` hehs is;ñka l%shd lrkak' mß;Hd.YS,s;aj mqreÿ lr.kak' jákd O¾u;d ukqIH Ôú;h ;=<g tlska tl iïnkaO lr.kak' uq;= fmdglg uq;= wuqKkjd jf.a ffu;%S is;sú,s me;sÍu ;=<ska ;u ;ukaf.a hq;=lï fldgia iudchg bgqfjkjd' mßirh iq/l=jd fjkjd' iudc Ôú; iemj;a lr.kak msysg jQjd fjkjd' j¾;udkfha mqoa.,hd fndfyda jHikj,g m;ajkafka ;ud úiskau we;slr .kakd lror ksihs' msßiqÿlug" w,xldrlug wjOdkh fhduq fkdfldg meyeryeÍu wm úiskau ÿlg m;aùula' ;j flfkl= lrkl,a bkak tmd msßiqÿj jevlrñka ;udf.ka ñ;%;ajh we;slr.kak wdrïN lrkak' Tng Tn ñ;=rekï ld,h ld oukafk keye' jevlghq;= w;miq lr fkdf.k mud fkdù l%shd lrkak' ishÆ wvqmdvqlï" wu;l fldg neßùï je/§ï miq.sh ld,fha isÿjqk foa wu;l fldg bka w;aoelSï ,ndf.k bÈßh ksje/È lr f.k wÆ;a Ôú;hla wdrïN lrkak' ffu;%S is;sú,s we;sj myr§ï m<s.ekSï j,ska neyerj lghq;= lrkak' hï b,lalhlg tkúg ndOdl< mqoa.,hka flfrys ffjr is;sú,s we;slr .kak tmd' fjk;a wfhl= ;uka m;a jQ wmyiq;djhg m;a lrkakg W;aidy .kak tmd'

iuyr uõmshkaf.a woyila ;uhs ;uka úkao ÿla lror wehs orejkag fokafka lsh,d is;Su' b;ska <uhsg wiSñ; iem fokjd' lror ndOl ueo b|f.k w;aoelSï ,ndf.k Ôú;h ksje/È lr.kak <uhskag bv fokak ´kE' lror ndOl ye, yemams,s" .,a mfrd¿ ì|f.k mdr yodf.k uÛ fydhdf.k le,Ks .Û .,k yeá n,kak' iuk, lkafoka mek k.sk mqxÑ Èhmyr úYd, .xÛdjla fj,d .ïkshï .ï m<d;a wdjrKh lrf.k .,d niskjd' fu;rï m%foaY m<d;a iY%Sl lrkjo .x.djla ' ta ndOl oyila ueo úYd, jmißhla iY%Sl lrk .Ûlg we;sfuka is;sú,s mqoa.,hd i;= jQ jdkï fl;rï iqkaoro@ .x.djla lsisu ojil b,a,Sula l<do mqridrï fovqjo@ uu ksihs Tn,dg fï foh ,enqfKa' lsh,d lsõjo@ keye tod jf.au wo;a .Û fiajfha fhÈ,d' pkao%hd" iQ¾hhd fofokd b,a,Sï l<do@ tod fukau wo;a ,ndfok wdf,dalh fkdwvqj ,ndfokj fkao@ msßiqÿ jd;h ,ndfokafka ;uka lsh,d .yla ljodj;a lsh,d keye fkao@ ta ta wh Tjqkaf.a ld¾hfha fhÈ,d isákjd' fï foa j,ska ffu;%Sh b;sÍ hkjd fkao@ .yla <Ûg f.dia tu .fia tla m;%hlska ;ukag fok msßiqÿ jd;hg iod Kh.e;s nj is;kak' fijk ÿka .fya w;= fld< lvkak tmd' th wlD;{ ùula fjkjd' ffu;%s%hla ;sfnk flkd .yfld<g ñ;%;ajh we;slr .kakjd' .yfld< ksid ;uhs wfma meje;au ;sfnkafk lsh,d ys;kafka lSfhka lS fokdo@ mdßißl jYfhka fldhs;rï úkdYhla wo fj,d ;sfnkjdo@ uqo,g jy,a jk ñksiqkaf.a is;a ;=<ska fu;a is;sú,s m,d .syska ñksiaiq iq¿ iq¿ ,dN wfmalaIdjkaf.ka u;afj,d jákd foa fldhs;rï ke;s lr .kakjo@ .iafld<x frdamKh lrñka ffu;%s%h we;slr.kak mq¿jka' tla;rd wjia:djl uq.,ka yduqÿrefjda ‘’iajdñkS Èjd ? fofla mska jefvkak l<hq;= foaj,a fudkjo@ lsh,d’’ nqÿrÿkaf.ka úuikjd' túg nqÿrÿkaf.a ms<s;=r jkafka Èjd ? fofla mska jefvkak kï .ia fld<x ysgjkak' ;=re,;d jjkak' Whx" m,;=re j;= frdamKh lrkak' WoHdk yokak" c,dY we;s lrjkak' u,a f.duq msysgqjkak' wd§ jYfhka'

Èjd ? nqÿms<su j,g jkaokd udk lr,d wgúis mQcd foie;a;E [dK mQcd mj;aj,u fkfï' ffu;%S is;sú,s fmrgq fjkak' taj;a jákjd' kuq;a iudÔh iqnisoaêh Wfoid isÿlrk ffu;%S iy.; l%shd Bg;a jvd jákjd' .ilska lS fofkla M, m%fhdack .kakjdo@ .iafld<x jeùu wd§ mska jefvk fï jev ffu;%S ldh l¾u fjkjd' c,dY" .x.d" we<fod<" rgl ck;djg uyd iïm;a' ukqIH Ôú; iodld,slhs lsh,d ys;k fudav ñksiaiq uqo,au Wmhkjd' f.dv.y .kakjd hkfldg wrf.k hkak jf.a'

ÈjH f,dafla tl oji ukqIH f,dafla wjqreÿ ishhla fjkjd' ñksiaiq fï Ôú;h ;ud iqkaoru lsh,d is;Su uq,djla' mßirhg ffu;%sh lrñka fíohla ke;sj ffjÍ ñ;% iEu flkdgu ffu;%Sh me;srùfuka ldg;a isÿjkafka m%fhdackhla'

ffu;%S is;sú,s m;=rjkak trñKsh f.d;df.k weiafol mshdf.k YÍrh fl,ska ;shdf.k" w;la msg w;la ;ndf.k" ffu;%S Ndjkdu lrkak ´k keye' ;uka hk" tk" ;ek bkak ;ek" w;=m;= .Eu" w,xldr lsÍudÈh;a ffu;%s is;sú,af,ka isÿlsÍu ;ukag hym;lau f.fkkjd'

Tn id¾:l" jeo.;a is,aj;a ikaiqka Ydka; mqoa.,fhla kï ukd ixhuhla ffu;%Sh me;srùfuka we;slrf.k ;sfnkak ´kE' is;=ú,af,ka jpkfhka l%shdfjka hk ;sfodßkau ffu;%sh m;=rjkak ´kE' hfula ;=< .=Kj;alu" i;amqreIlu" ukqIHlu ;sfnkjd lshkafka Tyq ffu;%Sh we;s flfkla' fu;a;d" lreKd uqÈ;d WfmalaId hk i;r n%yau úyrK j,ska hqla;j wei" lK" kdih" Èj" YÍrh hk mxfÉkao%hka oukhla mqoa.,hd ;=< meje;sh hq;= fjkjd' fkdfhla fkdfhla fohg wef,kakg .efgkakg hdfuka lsishï jevodhl hula fjkafk keye' th Ôú;hg lroruhs Wod lrkafka' ;ud úiskau ;u b÷rka iSud iys;j mskjñka md,khla we;slr.; hq;= fjkjd'

fydfrka fydfrkaj;a je/È lrkak tmd' is;g fndre lshkak tmd' is;g tlÛj hym;a l%shdjka isÿlrkak' ke;akï Ôúf;a wk;=f¾' iem ,nkak leue;skï mska lrkak' mskg nhfjkak tmd' mska lrkak ,Êcdfjkak tmd' mska l=i,a oyï isÿ fkdlf<d;a urKdikak fudfydf;a ;efjkak fjkjd' ishÆ fofhys ;djld,sl nj f;areï f.k wjxlj ys;,d wjxlj jev lrkak' th wñ,hs' ksu,hs' th úYsIaghs' ,nd.;a ÿ¾,N ukqIH Njh .=Koyñka w,xldr lr.kak l%shd lrkak'

ffu;%Sfhka hqla;j bÿrka oukh lrkak' th yqÛla jákjd' odk" YS," Ndjkd mskalï lrkak' ukqIH Njfh§ ;uhs mska lr.kak mq¿jka' ;djld,sl iem n,dfmdfrd;a;=fjka mõlï lrkak tmd' l,am .Kka iem ú¢kak tÈfkod oji M,odhl whqßka .; lrkak' mska oyïys yeisfrñka iekiSu ,nkak'

.=jka úÿ,s O¾u foaYkdjlsks

igyk ) tia'ã' risld ms%ho¾YkS

Thursday, September 29, 2011

wisithuru sadun badunak se ..


විසිතුරු සඳුන් භාජනයක් සේ මේ කුණුකය සරසයි

කැලණිය චිත්තාභ්‍යාස
සංවර්ධන හා පර්යේෂණ ආයතනයේ
ලේකම්
විද්‍යාපති
අසංග අතපත්තු

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දඹදිව කුරු ජනපදයෙහි චාරිකා කරමින් ථුල්ලකොට්ඨික නම් නියම් ගමට වැඩ එම නියම්ගම් වැසියන් දැහැමි කතාවෙන් සතුටට පත් කළහග මේ පිරිස අතර සිටි ගම්පතිහුගේ දෙටුපුත් රට්ඨපාල කුලපුත්‍රයාද බුදුරදුන් කෙරෙහි පැහැද මේ දහම අනුව නිවන් සාදා ගැනීමට ගිහිගෙය බාධාවකියි ර්‍ණ සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පැවිද්ද ලබා ගැනීමට කැමැත්තෙමිගගගගයි කියා සිටියේයග

පැවිදිවීම සඳහා දෙමාපිය අවසරය ලබාගෙන එන ලෙස බුදුන් වහන්සේ වදාළෙන් රට්ඨපාල සිය නිවසට පැමිණ පැවිදිවීම සඳහා දෙමාපිය අවසරය පැතීයග මව්පියන් කිසිසේත්ම ඔහුට පැවිදිවීම සඳහා කැමැත්ත නුදුන් හෙයින් ඔහු බිම රළු පොළොවේ වැතිර ර්‍ණ මෙහිම මාගේ මරණය හෝ පැවිද්ද වේවායි ගගගනිහඬවම සිටියේයග

රට්ඨපාල පවුලේ එකම පුතු බැවින් දෙමාපියන් යළි යළිත් ඔහුට පෙරැත්ත කළේ ගිහිව සිට සුවසේ සැප සම්පත් විඳ වාසය කරන ලෙසයග එසේම ඔහුගේ යහළු මිත්‍රයින්ගේ පෙරැත්ත කිරීමද ඔහු නොපිළිගත්තේයග අවසන යහළු මිත්‍රයින්ගේ ඉල්ලීම වූයේ නිරතුරු පැමිණ දෙමාපියන් බැහැදකින්නේ නම් පැවිදිවීමට දෙමාපිය අවසරය ලැබෙන බවයග ඒ අනුව අවසරය ලද රට්ඨපාල කුලපුත්‍රයාල භාග්‍යවතුන් වහනසේ වෙත එළඹ පැවිදි උපසම්පදාව ලැබූහග ඉක්බිතිව සිය ගමෙහි ටික කලක් වැඩ සිට සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩම කොට එහිදී කමටහන් වඩා රහත් ඵලයට පත් වූහග

අනතුරුව භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන සිය දෙමාපියන් දකිනු පිණිස රට්ඨපාල තෙරණුවෝ ථුල්ලකොට්ඨික නියම්ගමට වැඩම වූහග එහි පිඬු සිඟා වඩින තෙරුණුවෝ තම දෙමාපිය නිවසටද වැඩියහග එහිදී තම පුතා හඳුනා නොගත් පියා ර්‍ණමේ මුඩුමහණ අපේ එකම පුතා පැවිදි කරන ලද ගගගයිදොස් නැගීයග ආපසු හැරුණ තෙරුන් දුටුවේ එම නිවසේ දාසියක විසින් ඉවත ලනු පිණිස ගෙන යන කලින් දින ඉතිරි වූ ආහාර බඳුනකිග ර්‍ණනැගණියනි ඔය ඉවත දමන දෑ මේ පාත්‍රයට දමව ගගගයිකී රට්ඨපාල තෙරුණුවෝ එම ඉවත ළන ආහාර තමාගේ පාත්‍රයට ලබාගෙන එදින එම දන් වැළඳූහග

රට්ඨපාල තෙරුන් හඳුනාගත් දාසිය ඒ බව තෙරුන්ගේ මෑණියන්ට දැන්වීයග මෑණියන් විසින් ඒ බව තෙරුන්ගේ පියාණන්ට දැන්වූයෙන්ල වහා ගොස් රට්ඨපාල තෙරුන් හමුවූ පියා ර්‍ණ ඔබගේ ගෙදරට යමු යිඇරයුම් කළත් තෙරුන්ගේ පිළිතුර වූයේ ර්‍ණ ගෘහපතිය පැවිදි වූ අපට ගෙවල් නැතග මම ඔබගේ ගෙට ගියෙමිග එහිදී දන් නොලබා බැනුම් ලැබීම්ගගගගයන්නයිග දෙවන දින තෙරුණුවෝ නිවසට පැමිණීමට එකඟ වූහග

නිවසට ගිය රට්ඨපාල තෙරුන්ගේ පියා රන්කහවනු තොග රැස්කොට ගෙයි මැද තබා එය ඇතිරිල්ලකින් වසා තෙරුන් ගිහිකළ ඇසුරු කළ ළඳුන්ට අලංකාරව සැරසී සිටීමට උපදෙස් දී ප්‍රණීත ආහාරපාන සකස්කොට ල තෙරුන් නිවසට වැඩමවා ගත්හග අනතුරුව වසා තිබූ රන් කහවනු නිරාවරණය කොට ර්‍ණමේ ඔබගේ වස්තුවයගමේවා ගෙන ගිහිබව වැළඳගෙන සුව සම්පත් විඳින්න ර්‍ණ යැයි ආයාචනය කර සිටියේයග එයට තෙරුන්ගේ පිළිතුරු වූයේගෘහපතිය මේ රන් රුවන් සියල්ල ගෙන ගොස් ගඟ මැදට හෝ දියවළෙහි ගිල්වා ලන්නග මේ රන් රුවන් නිසා ඔබට ශෝක දුක්ල හැඬීම්ල වැළපීම්ල දුක් දොම්නස් ඇතිවිය හැකියිල යන්නයිග අනතුරුව තෙරුන් ගිහිකළ ඇසුරු කළ ළඳුන් පැමිණ ඔබ අප්සරාවන් පතා බඹසර රකී නම් අප අප්සරාවන් බඳුසේදල අපගේද අඩුවක් නැතැයි කියමින් ගිහිගෙයට පොළඹවා ගැනීමට තැත් කළායග එවිට තෙරුන් ර්‍ණනැගණියනි අප අප්සරාවක් පතා බඹසර නොහැසිරිරෙමියි පිළිතුරු දුන් විට අපට නැගණිවරුන් යැයි අමතති ගගගයි දුකට පත් ළඳුන් ඉවත් වූවෝයග

ඉක්බිති තෙරුණුවෝ අපට අනවශ්‍ය කරදර නොකරන්නග වෙහෙස නොකරන්න යැයි සිය පියාණන්ට කියා සිට අනතුරුව ලද ආරාධනයෙන් දන් වළඳා අවසන සිය පියා ප්‍රමුඛ පිරිසට ජීවිතයෙහි නිස්සාරත්වය අවබෝධ වනසේ ගාථා හයකින් මෙබඳු දහමක් දෙසූහග

මේ ශරීරය අස්ථීරයල මහාවණයක් බඳුයග බොහෝ දෙනා යහපත්සේ සලකන මේ ශරීරය දෙස බලන්නග මැණික් වලින් සහ කුණ්ඩලාභරණයෙන් සරසා ඇති මේ ශරීරය දෙස බලන්නග එය ඇටවලින් සහ නහරවලින් යුක්ත වූ වස්ත්‍රවලින් වසා ඇති රෝගයක් බඳු එකකිග

රතුසායම් ගා ඇති පාදල විවිධ ආලේපන ගල්වා ඇති මුහුණ දකින මෝඩයෝ රැවටෙතිග නිවන් සොයන්නෙකුට එය නොගැලපේග

අට කොටසකට බෙදා අඳුන්වලින් සරසා ඇති කොණ්ඩය දකින මෝඩයෝ රැවටෙතිග නිවන් සොයන්නෙකුට එය නොගැලපේග

මේ කුණුකය විසිතුරු සඳුන් භාජනයක් සේ සරසා ඇතග ඒ නිසා මෝඩයෝ එයට රැවටෙතිග එයද නිවන් සොයන්නෙකුට එය නොගැලපේග

මේ කුණුකය විසිතුරු සඳුන් භාජනයක් සේ සරසා ඇතග ඒ නිසා මෝඩයෝ එයට රැවටෙතිග එයද නිවන් සොයන්නෙකුට නොගැලපේග

මේ ලෙස රන් රුවන් මුතු ල මැණික් ආභරණ සහ සුරූපිනියන්ගේ සියලු නිස්සාරත්වයන් පිළිබඳව දහම් දෙසු රට්ඨපාල තෙරුණුවෝ තමා පියාගේ උගුලට අසුනොවීම පිළිබඳව මෙසේද උදාහරණයකින් පැවසූහග

මුව වැද්දා දැලක් දැමූවත්ල එයට මුවා හසු වූයේ නැතග මුව වැද්දා හඬමින් සිටියිග මුවා දන් වළදා ආපසු යයිගග

රට්ඨපාල තෙරුන් ගිහිගෙයට පොළඹවා ගැනීමට යෙදුවාවූ රූමත් කාන්තාවන් ගේ ස්වභාවය එසේ නිසරුසේ පෙන්වා දුන් රට්ඨපාල තෙරුණුවෝ තමා මේ සියල්ලෙන් මුවා දැළට අසුනොවී මිඳී යන්නාසේ මිදී යන බව උදාහරණයෙන්ම පෙන්වාදී ඉක්බිතිව කෝරව්‍ය රජුගේ මිගාවීර උයනට වැඩම කොට එක්තරා රුකක්මුල වැඩ සිටියහග

කෝරව්‍ය රජු උයන් කෙළිය පිණිම උයන්පල්ලා කැඳවා මිගාවීර උද්‍යානය පිරිසුදු කිරීමට නියම කළෙන්ල ඔහු එසේ කරන අතරල රට්ඨපාල තෙරුන් එහි වැඩ සිටිනු දැක හඳුනාගෙන වහා රජුවෙත දැන්වීයග

කෝරව්‍ය රජුද වහා උයනට පිවිස රට්ඨපාල තෙරුන් හමුව ආ ගිය තොරතුරුද විමසා පැවිදිවීමට හේතුව මෙසේ විමසීයග

ර්‍ණ රට්ඨපාලයෙනිල ජරාවෙන් ල ව්‍යාධියෙන්ල සම්පත්තියෙන්ල ඥාතීන්ගෙන් යන සතර පරිහාණියෙන් පිරිහුණු ඇතැමෙක් මෙලොවෙහි පැවිදි වෙතිග තවමත් තරුණ වියේ පසුවන ඔබල කුමක් දැනල කුමක් දැකල කුමක් අසා මෙලෙස පැවිදි වූයේදරෑ ඔබට කිසිදු රෝගාබාධයක් නැතග ඔබ නිදුක්යග නිරෝගීයග ඔබට භවභෝග සම්පත්දල ඥාතිසම්පත්තියද ඇතග එසේ පවතිද්දී කුමක්දැනල කුමක් දැකල කුමක් අසා මෙසේ පැවිදි වූයේදරෑගගගග

එවිට රට්ඨපාල තෙරුන්ගේ පිළිතුර වූයේ ර්‍ණමහරජ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්ම නිර්දේශ සතරක් ඇතග ඒ දැනල දැකල අසා මා පැවිදි වූයෙමිග එනම් මෙලොව ජරා මරණයෙන් ගැලවීමක් නැතග ලෝකයා ඒ දෙකින් පීඩිතව ඇතග මේ පළමු වැන්නයිග

ලෝකයා ප්‍රාණ රහිත වෙයිගඅස්වැසීමක් පිළිසරණක් පිහිටක් ආරක්‍ෂාවක් නැතග මේ දෙවැන්නයිග

ලෝවාසීන්ට තමන් සිතූ පැතූ කිසිවක් අයිති නැතග සියල්ල අත් හැරදමා යා යුතුයග මේ තුන්වැන්නයිග

ලෝවාසීන් කිසිවකින් සම්පූර්ණ නැතග සෑහීමට පත්වීමක් නැතග තෘප්තියක් නැතග තෘෂ්ණාවට ගොස්යග මේ සතර වැන්නයිග

සියල්ල දත් තථාගත සම්මා සම්බුදුන්ගෙන් මෛත්‍රී ධර්ම නිර්දේශ දැකල දැන අසා මම ගිහිගෙය අතහැර පැවිදි බව ලැබීමග

මෙලෙස රජුට ලොව නිස්සරාත්වය පහදා දුන්ල රට්ඨපාල තෙරුන් සහ රජු අතර අපූරු සාකච්ඡාවක් මින් පසු ඇතිවියග

රජුගේ තරුණවිය පිළිබඳවද එකළ කළ කී දෑ පිළිබඳවදල තරුණ කළ හැකියාවන් පිළිබඳවද තෙරුණුවෝ රජුගෙන් විමසන ලදීග එවිට රජුගේ පිළිතුර වූයේ ර්‍ණ මම දැන් දිරා ගියෙමිග වෘද්ධ වූයෙමිග මා දැන් මහළුයිග මම දැන් අසූ වියට පැමිණ ඇතග මා දැන් පය තබන තැන නොපිහිටයිග අන් තැනෙක පය තැබේග

මේ සාකච්ඡාවෙහිදී ලෝකයා ජරා මරණ ල කරා මෙහෙයවන බව රජුට අවබෝධ වියග

තවද මරණයට පත්වන තැනැත්තා තමා සතු සියල්ල හැරදමා යන බවදල තමා සතු ධනය කිසිවක් ගෙන නොයන බවද භාර්යාව සහ දරුවා පවා ඔහු සමග නොයන බවද තෙරුණුවෝ රජුට පැවසූහග

තවද ධනය නිසා කිසිවෙකු දීර්ඝායුෂ නොලබන බවදල ජරාව නැසීමට පවා නොහැකි බවද ජීවිතය පවතින්නේ ස්වල්ප කාලයක් තුළ පමණක් බවදල ධනවත් ල දුප්පත්ල නුවණැති අය පමණක් නොව මෝඩයෝද මරණයට පත්වෙන බවද මෝඩයෝ මරණය ගැන කම්පා වුවත් නුවණැත්තෝ මරණය ගැන කම්පා නොවන බවද තෙරුණුවෝ රජුට පහදා දුන්හග

සසර පව් කළ පුද්ගලයා සිය කර්ම හේතුවෙන් පෙළනු ලැබේග යනුවෙන් රට්ඨපාල තෙරුණුවෝ තවදුරටත් කෝරව්‍ය රජුට සසර නිසරු බව පහදා දෙන ධර්ම කරුණු අවබෝධ කරදීග මෙසේ කර්ම දැක අවබෝධ කරගෙන තමා පැවිදි වූ බවද රජුවෙත පහදා දුන්හග

:මජ්ඣිම නිකායෙහිල රට්ඨපාල සූත්‍රය ආශ්‍රයෙනි-

Sathara Sangraha Wasthu


සතර සංග්‍රහ වස්තු

කොබෙයිගනේ පුබ්බිලියල ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්යල ගලේවෙල පුවක්පිටිය
ශ්‍රී බෝධිරාජාරාමයේ
- ගලගෙදර රතනවංශ හිමි

ඕනෑම ජන සමාජයක දියුණුවට හා පැවැත්මට අවශ්‍ය කරුණු හතරක් බුදුරජාණන්වහන්සේ සිව් සඟරාවතින් පෙන්වා දී ඇතග බෝසතාණන් වහන්සේ නොයෙක් ආත්ම භාව වල සතර සංග්‍රහ වස්තු වලින් අනුනට සංග්‍රහ කළ බව බණ පොතේ සඳහන් වේග එය බුද්ධත්වය සඳහා ද පහසු වූ බවත් උපනුපන් ආත්ම වල අප්‍රමාණ පහසුකම් ලැබූ බවත් වැඩි දුරටත් සඳහන් වේග

සතර සංග්‍රහ වස්තු මෙලොවට පමණක් නොව පරලොවට ද හේතු වේග එය එතනින් අවසන් නොවී ලෝකෝත්තර වශයෙන් ඇති නිවන දක්වාම ගමන් කරනු ඇතග පුද්ගල රාශියක එකතුව සමාජය වේග එම සමාජයේ යහ පැවැත්ම උදෙසා පුද්ගලයා සඳහා සතර සංග්‍රහ වස්තු ප්‍රායෝගිකව බලපාන අයුරු සලකා බැලීම මෙහි අරමුණයිග මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සංග්‍රහ වස්තු සූත්‍රය තුළින් කරුණු පෙන්වා දී ඇතග එහි සඳහන් වන්නේ

ර්‍ණචත්තාරිමානි භික්ඛ වේ සංගහ වත්ථූනි
කතමානි චත්තාරිල දානං පෙය්‍යවජ්ජං
අත්ථචරියා සමානත්තතා ඉමානි ඛො

භික්ඛ වේ චත්තාරි සංගහ වත්ථූනී තිආදී වශයෙනිග

අන්‍යයන්ට සංග්‍රහ කළ යුතු කරුණු 4 කි කුමක්ද රෑ

ඒ කරුණු හතර

1ග දානය
2ග ප්‍රිය වචනය
3ග අත්ර්‍ථචර්යාව
4ග සමානාත්මතාව නම් වේග

දානය

අවශ්‍ය අයට මූල ධනය වශයෙන් මුදල් හදල්ල බීජ ආදිය දීම දානයයිග මෙහිදී ආගමික මුහුණුවරක් ගම්‍යමාන නොවුන ද තමන් සතු ධනය අනුන් සමඟ බෙදා හදාගෙන ජීවත් වීමේ පිළිවෙත නිරූපණය වේග කිසියම් සැලැස්මකට අනුව නිෂ්පාදන ක්‍රියාවලියට සමස්ත ජනතාවම හවුල් කොටගෙන ඔවුන් අතර ධනය බෙදීයාමේ අභිප්‍රායෙන් දෙන දානයක් විය යුතුයග දී නි කූ®ටදන්ත සූත්‍රයෙහි එන මහා විජිත රජුගේ පුරෝහිතයා යාගයට පෙර රට සුභික්ෂ කරනු සඳහා දෙන උවදෙස් තුළින් රටක සමුර්ධිය ළඟාකර ගන්නා අයුරු පැහැදිලි වේග ලෞකික වශයෙන් දන් දීමෙන් ආයුෂල වර්ණයල සැපයල බලය යන සැප තමන්ටත් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ සුප්පාවාසා රාජකුමාරිකාවකට කළ දේශනයකින් පැහැදිලි වේග ර්‍ණ ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගිනී හොති දිබ්බස්ස වා මානුසස්ස වාකෙනෙකුට ආයුෂ දුන්නම තමන්ටත් දිව්‍යමය ආයු සම්පත් ලැබෙන බව එම පාඨයෙන් පැහැදිලි වේග මනුෂ්‍ය ආත්මය තුළ බලාපොරොත්තු වන අනෙක් සැප සම්පත් වන ශාරීරික ලක්ෂණල ශාරීරික සැපය හා ශාරීරික බලයද ඒ අයුරින්ම ලැබෙන බව සිතා ගත යුතුයග පාර ලෞකික වශයෙන් දන් දීමේ වටිනාකම ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට ඇතග ආත්මාර්ථකාමීත්වය නැති වී පරාර්ථකාමීත්වය වැඩි දියුණු වී සංසාරික බන්ධනය නැතිකර ගත හැකි මාර්ගය දානය තුළ තිබේග ර්‍ණ තිණ්ණං සම්මුඛී භාවා සද්ධො කුලපුත්තො බහු පුඤ්ඤං පසවතිපිරිසුදු සිතින් ධාර්මිකව සපයා ගන්නා දාන වස්තුවක් සිල්වත් පිරිසකට පරිත්‍යාග කිරීමෙන් උසස් පිනක් ලැබෙන බව ඉන් පැහැදිලි වේග එය සංසාරික දුක් නැතිකර ගැනීමට ද මඟ වේග බුදුරජාණන් වහන්සේ සංඝගත දක්ෂිණාවේ ආනිසංස දේශනා කිරීමේ දී ර්‍ණකප්පානි සත සහස්සානි - සංඝෙ දින්නං න නස්සති යනුවෙන් කල්ප සිය දහස් ගණනක් ගියත් සාංඝික වශයෙන් දුන් දානයේ අනුසස් නැති නොවන බව පැහැදිලි කොට ඇතග බාල සංගහවත්ථු සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ එත දග්ගං භික්ඛවේ දානානං යදිදං ධම්මදානංයනුවෙන් ධර්ම දානය අග්‍ර වන බවයිග ර්‍ණ සබ්බ දානං ධම්ම දානං ජිනාතියන පාඨයෙන් ද ඒ බව පැහැදිලි වේග එයට හේතුව ආමිස දානයෙන් ලැබෙන ප්‍රථිඵල තාවකාලික වන අතර ධර්ම දානයෙන් ලැබෙන ප්‍රථිඵල නිවන් සුව දක්වාම පවතින බැවිනිග

ප්‍රිය වචනය

ර්‍ණපෙය්‍ය වජ්ජන්ති පියවචනංයන අඟුත් සඟි අටුවාවේ සඳහන් පාඨයට අනුව ස්ත්‍රී පුරුෂ සමාජයක තිබිය යුතු උසස් ලක්ෂණයක් ලෙස ප්‍රිය වචනය හඳුන්වා ඇතග ස්වකීය නිලධාරීන් හා වැසියන් සඳහා ළගන්නා සිත් නොරිදෙන වචන භාවිතා කිරීම ප්‍රිය වචනයේ ස්වභාවයයිග දෙහදක් අතරේ නිසසල පිරිසුදු සුහද බවක් ඇති කිරීම සඳහා ප්‍රිය වචනය හේතු වෙයිග

මිනිසුන් පමණක් නොව සතා සිවුපාවන් ද ප්‍රිය වචනයට කැමති බවත් එයින් ද හොඳ වචන කතා කිරීමට පුරුදු වන බවත් සත්තිකුම්භ ජාතකයල නන්දිවිසාල ජාතකය වැනි කතා පුවත් තුළන් පැහැදිලි වේග බොරුවල කේලමල පරුෂ වචනල හිස් ප්‍රලාප මේවා අප්‍රිය ජනකයිග අහිතකරයිග ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන අහංකාරාදී කෙලෙස් වලින් හදවත දූෂණය වුණාමයි එැවනි වචන පිට වන්නෙග බුදුරජාණන් වහන්සේ උසස්ම ප්‍රිය වචනය කුමක්ද කියා බලසංගහ වත්ථුසූත්‍රයේදී මෙසේ දේශනා කොට ඇතග

ර්‍ණඑතදග්ගං භික්ඛවෙ පෙය්‍ය වජ්ජානං යද්දිං අත්ථිකස්ස ඔහිත සෝතස්ස පුනප්පුනං ධම්මං දෙසේතිබණ ඇසීමට කැමති අයට නැවත නැවත ධර්මය දේශනා කිරීම උසස්ම ප්‍රිය වචනය බවයි එයින් පැහැදිලි වන්නේග දහම් සොඬ රජතුමා යක්ෂයාගේ කටට පැන්නෙත් බණ ඇසීමට ඇති කැමැත්ත නිසයිග ධර්මය යනු ප්‍රිය වචනයයිග එය ඇසීම දැරීම හා චරණය නිවනට ද හේතු වේග

 අර්ථ චර්යා

අර්ථ චර්යාව නම් ලෝවැඩ පිණිස හෙවත් පරාර්ථය සඳහා කටයුතු කිරීමයිග එය රාජ්‍ය පාලක ධර්මයක් වශයෙන් ගත් කළ රට වැසියාගේ ආර්ථික දියුණුව පිණිස කටයුතු කිරීමයිග එහිදී ආහාරල ඇඳුම්ල වාසස්ථාන සහ බෙහෙත් යන මූලිත මිනිස් අවශ්‍යතා ඇතුළත් වේග

සිඟාලෝවාද සූත්‍රයට අනුව යුතුකම් පහකින් සේවකයන්ට සැලකිය යුතු අතර එදිනෙදා ජීවිතයේදී ඔවුන්ගේ දුක සැප විමසීම හා මංගල අවමංගල අවස්ථා වලදී වැඩිපුර උදව් පදව් කිරීමද අර්ථ චර්යාව සාර්ථක වීම සඳහා ඉවහල් වේග

අර්ථ චර්යාව තුළින් ආර්ථික පැත්ත පමණක් නොව අධ්‍යාත්මික පැත්ත පිළිබඳව ද අවධානය යොමු කොට ඇතග එහිදී රටවැසියා තුළ චතුර්විධ සම්පත්තියක් ඇති කිරීම වැදගත් වේග එනම්

1ග සද්ධා : තෙරුවන් ගුණ කෙරෙහි පැහැදීම -
2ග සීල : ත්‍රිවිධ ද්වාරය සංවර කර ගැනීම -
3ග ත්‍යාග : පරිත්‍යාගයෙහි පිහිටුවීම -
4ග ප්‍රඥා : ත්‍රිලක්ෂණය තුළින් ලෝකය හා සත්වයා පිළිබඳ දැනීම හා නිවන් අවබෝධය -

යන ගුණ හතර ජනතා හදවතට කැවීම තුළින් එම රාජ්‍යය නිර්භය ක්‍ෂේම භූමියක් බවට පත් වන බවද සඳහන් වේග එපමණක් නොව මෙත්තාල කරුණාල මුදිතාල උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් උපලක්ෂිත වීම තුළින් ද අර්ථචර්යාව තව තවත් අර්ථවත් වේග
 සමානාත්මතාව

සමානත්තතා ති සමාන සුඛ දුක්ඛ භාවොදුක සැප සමව බෙදාගෙන ජීවත් වීමට පුරුදු විය යුතුයග තවද අටලෝ දහමේ අකම්පිත ගුණයත් සමානාත්මතා ගුණයට ඉවහල් වේග වාසෙට්ඨ සූත්‍රයේදීල ක්ෂත්‍රියල බ්‍රාහ්මණල වෛශ්‍යල ශුද්‍ර යන සිව් කුල එකිනෙකට වෙන්ව ඇත්තේ ඔවුන්ගේ වෘත්තිය අනුව බව ප්‍රකට කරුණක් වුවද ඔවුන් සියලු දෙනාම හඳුන්වා ඇත්තේ මනුස්ස යන පොදු නාමයෙනිග බලසංගහවත්ථු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මාර්ගඵල ලාභී ගිහි සමාජය තුළ කුමන තරාතිරමක පුද්ගලයෙකු සිටියත් බුදු සසුනට ඇතුළත් වූ කළ ශ්‍රමණ නමින් හඳුන්වන බවත් පැවිද්ද හා උපසම්පදාව ලබන බවත් දේශනා කර ඇතග

ර්‍ණ දානංච පෙය්‍යවජ්ජං ච ජ් අත්ථචරියාච යා ඉධ
සමානත්තතා ච ධම්මේසු - තත්ථ තත්ථ යථාරහං
එතෙ ඛො සංගහා එතෙ - සමවෙක්ඛන්ති පණ්ඩිතා
තස්මා මහන්තං පප්පොති ජ් පසංසා ච භවන්ති තෙ

සමස්තයක් ලෙස සිව් සඟරාවත පිළිබඳ සිතීමේ දී රිය ගමනට කඩ ඇණය අවශ්‍ය වන්නාක් මෙන් ලෝකයෙහි පැවැත්මට උපකාරී වන සමගාමී ලෝක ධර්ම සතරක් බවත්ල මේ සතර වස්තූන් නිසා ජනතාව පාලකයන් වෙත නැමෙන බවත් මහත් වූ යසසට හා ප්‍රශංසාවට පාත්‍ර වෙන බවත් සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කොට වදාළහග

Sunday, September 25, 2011

Karmaya ha Atalo dhahama


l¾uh yd wgf,da oyu

f.dakú, udlÿr
Y%S irKxlrdrdufha Ydia;%fõ§
ySkámfka iS,r;k ysñ

“ ud l< l¾uh ugu wh;ah' uu l¾uhg Wreulï we;af;la fjñ' uu l¾ufhka Wmka flfklañ' l¾uh {d;sfldg we;af;la fjñ' l¾uh ms<sirK fldg we;af;la fjñ' hï hym;a fyda whym;a l¾uhla lrkafkï o Bg ysñlrejd fjñ' hkqfjka ia;%S mqreI .sys meúÈ ish,a,ka úiska ks;r isys m;a l< hq;=h '”

nqÿrcdKka jykafiaf.a foaYkdjkaf.ka “l¾u ixl,amhg” ,efnkafkao fiiq fn!oaO ixl,amkdjkag fojeks fkdjkakd jQ m%uqLia:dkhls' fÉ;kd mQ¾jx.uj i;ajhd lhska jpkfhka fyda ukiska isÿflfrk l%shd l¾u kñka fláfhka y÷kajd Èh yelsh' wl=i, l%shd i|yd f,daN "oafõI" fuday hk ;%súO uQ,hka o l=i, l%shd i|yd wf,daN" wfodai"wfuday hk ;%súO uQ,hka o fya;=fõ' l=i, l%shd j,ska iem úmdl;a wl=i, l%shd j,ska ÿla úmdl;a ,efí'

i;ajhdf.a m%;sikaêh we;sùu flfrys wksjd¾fhkq;a m%jD;a;s úmdl flfrys ffjl,ams; jYfhkq;a l¾ufha n,mEu isÿjk nj ^lïukd j;a;f; f,dfld lïukd j;a;f; mcd& fn!oaO u;hhs' flfia kuq;a îc"R;=" Ñ;a;" Oïu hk fjk;a kshduhkag jvd iqúi,a n,mEula mqoa., Ôú;h flfrys l¾ufhka ,efnk nj wjOdrKh l< hq;a;ls'

.sys meúÈ WNh mlaIhgu nqÿrÿka fok WmfoaYhla kï ksrka;rfhka l¾uh ms<sn|j fufkys l< hq;= njhs'

“ lïuiaifldïys lïuodhdod lïudfhdks lïunkaOq lïumáirfKd hx lïux lßiaidñ l,HdKxjd mdmlxjd ;iaiodhdfod Núiaidó;s wNsKayx mÉpfjlaÅ;ínx b;a:shd jd mqßfik jd .yÜfGk jd mínðf;kjd “

“ ud l< l¾uh ugu wh;ah' uu l¾uhg Wreulï we;af;la fjñ' uu l¾ufhka Wmka flfklañ' l¾uh {d;sfldg we;af;la fjñ' l¾uh ms<sirK fldg we;af;la fjñ' hï hym;a fyda whym;a l¾uhla lrkafkï o Bg ysñlrejd fjñ' hkqfjka ia;%S mqreI .sys meúÈ ish,a,ka úiska ks;r isys m;a l< hq;=h '”

mqoa., Ôú;hg l¾uh fld;rï m%n, wkaoug n,mdkafka oehs fuhska wjOdrKh fldg we;' l¾uh ;u Ôú;h flfrys lrkq ,nk n,mEu fufkys lrk ;eke;a;d tla w;lska l< wl=i, l¾u fya;=fjka ;uka ÿla úmdl ,nk nj is;d miq;eú,a,g m;afjhs'

bO fidp;s fmÉp fidp;s
mdmldÍ WNh;a: fidp;s
fid fidp;s fid úy[a[;s
Èiajd lïu ls,sÜGu;a;fkd

fYdalhg ÿlg fya;=jk mdml¾uj,ska je<lS isàug tu fufkys lsÍu Tyqg wkqn,hla fjhs' u;= tn÷ mdml¾u fkdlsÍug Tyq wÈgka lr.kS'

tfiau mska l< ;eke;a;d ;uka ,nk mqKH M,hka .ek is;ñka i;=gg m;afjhs'

bO fudao;s fmÉp fudao;s
l; mqf[d[d WNh;a: fudao;s
fid fudao;s fida mfudao;s
Èiajd lïu úiqoaê u;a;fkd

múka je<lS mska lsÍfuka ;uka iem;g m;a jQ nj fufkys fldg ;j;j;a tn÷ mskalï lsÍug wÈgka lr.kS'

i;ajhd flfrys fmdÿfõ n,mdk f,dliajNdjhka wgla .ek nqÿoyfï b.ekafõ'

“ ,dfNda w,dfNda whfida hfidap
kskaod mixidp iqLxp ÿlaLx”

,dN" hi" m%Yxid" iem hk iqLdiajdo ckl wkqNQ;Skag muKla iSud ùug lsisÿ i;ajfhl=g bv fkd,efí' w,dN" whi" kskaod yd ÿla hk ÿLdkqNQ;Skago " taldka;ju uqyqK §ug isÿfõ' ;=ka f,dald.% nqÿrÿkag mjd wIagf,dal O¾uhkag uqyqK§ug isÿúh' i;ajhd f,dalO¾uhka yd .eàu ksid ffp;isl úIu;djkag f.dÿre ùfuka w.;shg f.dia mdm l%shdj,g keUqrejkq olskakg ,efí' bjiSu yd WfmalaIdj fkdue;sùfuka tfia jk nj fmfka' tfy;a fï wdkkaokSh yd fÄokSh f,dal O¾u;djkag uqyqK mEug isÿjkafka ula ksid oehs kqjKska is;Sug W;aidy l< hq;=h' i;aj f,dalfhys W;am;a;sh ,enQ mqoa.,fhla urKh olajdu ,nkafka iir§ /ia l< l=i,d l=i, l¾uj, úmdlhkah'

hï lsisjl=g hula ,eîug mQ¾jlD; l=i, úmdlhla ;sìh hq;=jdfiau fkd,eîhdug fukau ysñj ;snQ iïm;la wysñùug o l¾u úmdlh fya;=úh yelsh' l¾udkqrEmj ,enqKq úmdlh Woaoduhg m;aùug fyda lkiai,a,la we;s lr.ekSug lreKla fkdfõ' úfYaIfhkau hï w,dN" whi kskaod fyda ÿla hk m%;súmdl ,enqKq wjia:dj, tu wd§kjhg fya;= ldrl jQ wruqK iuÛ .eàï we;slr fkd.; hq;=h' tys§ ;uka fj; fï fÄockl ÿ¾úmdlh meñKsfha ;ukaf.au wl=i, l¾uhl úmdl fya;=fjka hhs lshd bjiSu yd WfmalaIdj mqyqKq l< hq;=h'

ksoiqkla f,i ifya;=lj fyda wfya;=lj lsisfjl=f.a .erySug fyda kskaodjlg Ndckh jkakg ù kï tu kskaod l< ;eke;a;dg fmr<d kskaod lsÍfuka isÿjkafka ;j ;j;a iir§ tjeks m%;súmdl ,efnk mjq /iaùuhs' ;uka tfia kskaodjlg Ndckh jQfha w;S;Ndjhl l< wl=i, l¾uhl úmdl fya;=fjka hhs is;d bjiSfuka hqla;j ksyùu iqÿiqh' nqÿrcdKka jykafia yd Y%djlhka jykafia,d tn÷ wjia:dj, ksyjqKq nj m%isoaO lreKls'

l¾uh yd úmdlh ms<sn|j b.ekafjk fndfyda fn!oaO l:dj, tu úmdl mQ¾jl¾u yd iïnkaO lr ;sfí' Oïu moÜGl;dfõ tk ld, Wmdil;=udf.a l:dj tn÷ jQjls' rd;%sNd.fha úydrfha .; l< uydld, Wmdil;=ud úydrfhka msgj hk w;f¾ f–;jkdrduh wi, ;snqKq fmdl=Klska uqyqK fidaod .ekSug hhs' fï w;r ksfjila ì| fidrd .;a nvq;a iuÛ mekhñka isák fidre lKavdhula .ï jeishka úiska Æyqn£kq ,n;s' fydre ;uka f.k wd NdKav uyd ld, Wmdil;=ud <Û oud mek h;s' Æyqn¢ñka meñKs .ïjeisfhda uyd ld, Wmdil;=ud flfrys iel Wmojd Tyqg oeäfia myr§ Tyq urd ou;s' NslaIQka jykafia,d úiska nqÿrÿkag fï nj mejiSfuka miq nqÿmshdKka jykafia w;S;fha Tyq l< mdml¾ufha úmdl jYfhka tn÷ wl,a urKhlg Ndckh ùu fkdisÿúh hq;a;la fkdjk nj myod fo;s'

w;S;fha nrKeia rcq msáir m%foaYhl uyuÛ .uka lrkakjqkag fydry;=rkaf.ka Wjÿre meñfKk neõ wid rdcNgfhl= fiajdfjys fhoùh' Tyq uÛska Wjÿre iys; ud¾.fhka Tíng f.kf.dia wer,ùfï rdcld¾hfhys ksr; jQfhah' tla Èkl rEu;a ;reK ìßhla legqj wd ;eke;af;la ;uka jkfhka Tíng wer,jk f,i b,a,d isáfhah' ;reK ldka;dj ms<sn| is;la we;slr.;a rdc mqreIhd uÛshd wlue;s joa§u tu hqj, miqod f.kf.dia wer,jk njg fmdfrdkaÿ § ;u ksjfia r|jd .;af;ah' rdc mqreIhd ;ud i;=j ;snqKq ueKslla ;reK hqj, meñKs hdkdfjys iÛjd ;nd miqÈk Tjqka msg;aj .sh miq w;ruÛÈ mÍlaIdjg Ndckh lrùh' Tyqf.a hdkdfõ iÛjd ;snqKq ueKsl fidhdf.k Tyq fidrl= njg fpdaokd fldg myr § ;u ñksiqka ,jd urKhg m;a lrùh ' tu mdm l¾uh fya;=fjka wùÑ uy krlfhys bmso fndfyda l,la ÿla ú| ukqf,dj Wmka miq;a Tyq ;ud l< mdml¾ufhys úmdl jYfhka fidreka w;ska urKhg m;aúh'

‘wm lsisjl=g lror lrkafka ke;sj wfma mdvqfõ bkaoeoa§ wmg lror lrkafka wehs@ “ oehs iuyre m%Yak lr;s' we;eïúg tfia lror lrkakka yd oafõIfhka ne£ Tjqkag lrorf.k §ug m%h;ak or;s' tfia lsÍfuka mjq/ia lr;s' ;uka i;= n,h" Okh yd Y%uh fhdojdf.k lrorldrhskag oqjï §ug fjr or;s' tfia jkafka wgf,da oyfuys lïmdùu ksidh' wgf,da oyu ;ukau fmr l< l¾uj, m%;súmdl jYfhka meñfKk nj fkdis;Su ksidh'

tfy;a l<hq;af;a iudcfhka fyda mqoa.,hkaf.ka fyda fN!;sl mßirfhka meñfKk lror ysßyer yd .eàu fkdfõ' fï yeu fohlau fmr l< l¾u j, úmdl hehs WodiSk is;=ú,a,la we;slrf.k isàuo fkdfõ' wdiajdokSh f,dal O¾u;djhkays§ Woaoduhg m;a fkdùu yd fnokSh f,dal O¾u;djhkaf.ka je<lS isàug /ljrK i,id .ekSuh' tfia /ljrKh i,id .ekSfuka l¾u úmdlh md,kh lr.ekSuh'

tneúka wIag f,dal O¾u yd l¾u úmdl w;r we;s in|;djh jgydf.k ;ukaf.a Ôú;h mjg újD; ùu j<lajd .ekSug lghq;= lsÍu ienE fn!oaOhdf.a iajrEmh nj is;g .; hq;=h'