Thursday, September 29, 2011

wisithuru sadun badunak se ..


විසිතුරු සඳුන් භාජනයක් සේ මේ කුණුකය සරසයි

කැලණිය චිත්තාභ්‍යාස
සංවර්ධන හා පර්යේෂණ ආයතනයේ
ලේකම්
විද්‍යාපති
අසංග අතපත්තු

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දඹදිව කුරු ජනපදයෙහි චාරිකා කරමින් ථුල්ලකොට්ඨික නම් නියම් ගමට වැඩ එම නියම්ගම් වැසියන් දැහැමි කතාවෙන් සතුටට පත් කළහග මේ පිරිස අතර සිටි ගම්පතිහුගේ දෙටුපුත් රට්ඨපාල කුලපුත්‍රයාද බුදුරදුන් කෙරෙහි පැහැද මේ දහම අනුව නිවන් සාදා ගැනීමට ගිහිගෙය බාධාවකියි ර්‍ණ සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පැවිද්ද ලබා ගැනීමට කැමැත්තෙමිගගගගයි කියා සිටියේයග

පැවිදිවීම සඳහා දෙමාපිය අවසරය ලබාගෙන එන ලෙස බුදුන් වහන්සේ වදාළෙන් රට්ඨපාල සිය නිවසට පැමිණ පැවිදිවීම සඳහා දෙමාපිය අවසරය පැතීයග මව්පියන් කිසිසේත්ම ඔහුට පැවිදිවීම සඳහා කැමැත්ත නුදුන් හෙයින් ඔහු බිම රළු පොළොවේ වැතිර ර්‍ණ මෙහිම මාගේ මරණය හෝ පැවිද්ද වේවායි ගගගනිහඬවම සිටියේයග

රට්ඨපාල පවුලේ එකම පුතු බැවින් දෙමාපියන් යළි යළිත් ඔහුට පෙරැත්ත කළේ ගිහිව සිට සුවසේ සැප සම්පත් විඳ වාසය කරන ලෙසයග එසේම ඔහුගේ යහළු මිත්‍රයින්ගේ පෙරැත්ත කිරීමද ඔහු නොපිළිගත්තේයග අවසන යහළු මිත්‍රයින්ගේ ඉල්ලීම වූයේ නිරතුරු පැමිණ දෙමාපියන් බැහැදකින්නේ නම් පැවිදිවීමට දෙමාපිය අවසරය ලැබෙන බවයග ඒ අනුව අවසරය ලද රට්ඨපාල කුලපුත්‍රයාල භාග්‍යවතුන් වහනසේ වෙත එළඹ පැවිදි උපසම්පදාව ලැබූහග ඉක්බිතිව සිය ගමෙහි ටික කලක් වැඩ සිට සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩම කොට එහිදී කමටහන් වඩා රහත් ඵලයට පත් වූහග

අනතුරුව භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන සිය දෙමාපියන් දකිනු පිණිස රට්ඨපාල තෙරණුවෝ ථුල්ලකොට්ඨික නියම්ගමට වැඩම වූහග එහි පිඬු සිඟා වඩින තෙරුණුවෝ තම දෙමාපිය නිවසටද වැඩියහග එහිදී තම පුතා හඳුනා නොගත් පියා ර්‍ණමේ මුඩුමහණ අපේ එකම පුතා පැවිදි කරන ලද ගගගයිදොස් නැගීයග ආපසු හැරුණ තෙරුන් දුටුවේ එම නිවසේ දාසියක විසින් ඉවත ලනු පිණිස ගෙන යන කලින් දින ඉතිරි වූ ආහාර බඳුනකිග ර්‍ණනැගණියනි ඔය ඉවත දමන දෑ මේ පාත්‍රයට දමව ගගගයිකී රට්ඨපාල තෙරුණුවෝ එම ඉවත ළන ආහාර තමාගේ පාත්‍රයට ලබාගෙන එදින එම දන් වැළඳූහග

රට්ඨපාල තෙරුන් හඳුනාගත් දාසිය ඒ බව තෙරුන්ගේ මෑණියන්ට දැන්වීයග මෑණියන් විසින් ඒ බව තෙරුන්ගේ පියාණන්ට දැන්වූයෙන්ල වහා ගොස් රට්ඨපාල තෙරුන් හමුවූ පියා ර්‍ණ ඔබගේ ගෙදරට යමු යිඇරයුම් කළත් තෙරුන්ගේ පිළිතුර වූයේ ර්‍ණ ගෘහපතිය පැවිදි වූ අපට ගෙවල් නැතග මම ඔබගේ ගෙට ගියෙමිග එහිදී දන් නොලබා බැනුම් ලැබීම්ගගගගයන්නයිග දෙවන දින තෙරුණුවෝ නිවසට පැමිණීමට එකඟ වූහග

නිවසට ගිය රට්ඨපාල තෙරුන්ගේ පියා රන්කහවනු තොග රැස්කොට ගෙයි මැද තබා එය ඇතිරිල්ලකින් වසා තෙරුන් ගිහිකළ ඇසුරු කළ ළඳුන්ට අලංකාරව සැරසී සිටීමට උපදෙස් දී ප්‍රණීත ආහාරපාන සකස්කොට ල තෙරුන් නිවසට වැඩමවා ගත්හග අනතුරුව වසා තිබූ රන් කහවනු නිරාවරණය කොට ර්‍ණමේ ඔබගේ වස්තුවයගමේවා ගෙන ගිහිබව වැළඳගෙන සුව සම්පත් විඳින්න ර්‍ණ යැයි ආයාචනය කර සිටියේයග එයට තෙරුන්ගේ පිළිතුරු වූයේගෘහපතිය මේ රන් රුවන් සියල්ල ගෙන ගොස් ගඟ මැදට හෝ දියවළෙහි ගිල්වා ලන්නග මේ රන් රුවන් නිසා ඔබට ශෝක දුක්ල හැඬීම්ල වැළපීම්ල දුක් දොම්නස් ඇතිවිය හැකියිල යන්නයිග අනතුරුව තෙරුන් ගිහිකළ ඇසුරු කළ ළඳුන් පැමිණ ඔබ අප්සරාවන් පතා බඹසර රකී නම් අප අප්සරාවන් බඳුසේදල අපගේද අඩුවක් නැතැයි කියමින් ගිහිගෙයට පොළඹවා ගැනීමට තැත් කළායග එවිට තෙරුන් ර්‍ණනැගණියනි අප අප්සරාවක් පතා බඹසර නොහැසිරිරෙමියි පිළිතුරු දුන් විට අපට නැගණිවරුන් යැයි අමතති ගගගයි දුකට පත් ළඳුන් ඉවත් වූවෝයග

ඉක්බිති තෙරුණුවෝ අපට අනවශ්‍ය කරදර නොකරන්නග වෙහෙස නොකරන්න යැයි සිය පියාණන්ට කියා සිට අනතුරුව ලද ආරාධනයෙන් දන් වළඳා අවසන සිය පියා ප්‍රමුඛ පිරිසට ජීවිතයෙහි නිස්සාරත්වය අවබෝධ වනසේ ගාථා හයකින් මෙබඳු දහමක් දෙසූහග

මේ ශරීරය අස්ථීරයල මහාවණයක් බඳුයග බොහෝ දෙනා යහපත්සේ සලකන මේ ශරීරය දෙස බලන්නග මැණික් වලින් සහ කුණ්ඩලාභරණයෙන් සරසා ඇති මේ ශරීරය දෙස බලන්නග එය ඇටවලින් සහ නහරවලින් යුක්ත වූ වස්ත්‍රවලින් වසා ඇති රෝගයක් බඳු එකකිග

රතුසායම් ගා ඇති පාදල විවිධ ආලේපන ගල්වා ඇති මුහුණ දකින මෝඩයෝ රැවටෙතිග නිවන් සොයන්නෙකුට එය නොගැලපේග

අට කොටසකට බෙදා අඳුන්වලින් සරසා ඇති කොණ්ඩය දකින මෝඩයෝ රැවටෙතිග නිවන් සොයන්නෙකුට එය නොගැලපේග

මේ කුණුකය විසිතුරු සඳුන් භාජනයක් සේ සරසා ඇතග ඒ නිසා මෝඩයෝ එයට රැවටෙතිග එයද නිවන් සොයන්නෙකුට එය නොගැලපේග

මේ කුණුකය විසිතුරු සඳුන් භාජනයක් සේ සරසා ඇතග ඒ නිසා මෝඩයෝ එයට රැවටෙතිග එයද නිවන් සොයන්නෙකුට නොගැලපේග

මේ ලෙස රන් රුවන් මුතු ල මැණික් ආභරණ සහ සුරූපිනියන්ගේ සියලු නිස්සාරත්වයන් පිළිබඳව දහම් දෙසු රට්ඨපාල තෙරුණුවෝ තමා පියාගේ උගුලට අසුනොවීම පිළිබඳව මෙසේද උදාහරණයකින් පැවසූහග

මුව වැද්දා දැලක් දැමූවත්ල එයට මුවා හසු වූයේ නැතග මුව වැද්දා හඬමින් සිටියිග මුවා දන් වළදා ආපසු යයිගග

රට්ඨපාල තෙරුන් ගිහිගෙයට පොළඹවා ගැනීමට යෙදුවාවූ රූමත් කාන්තාවන් ගේ ස්වභාවය එසේ නිසරුසේ පෙන්වා දුන් රට්ඨපාල තෙරුණුවෝ තමා මේ සියල්ලෙන් මුවා දැළට අසුනොවී මිඳී යන්නාසේ මිදී යන බව උදාහරණයෙන්ම පෙන්වාදී ඉක්බිතිව කෝරව්‍ය රජුගේ මිගාවීර උයනට වැඩම කොට එක්තරා රුකක්මුල වැඩ සිටියහග

කෝරව්‍ය රජු උයන් කෙළිය පිණිම උයන්පල්ලා කැඳවා මිගාවීර උද්‍යානය පිරිසුදු කිරීමට නියම කළෙන්ල ඔහු එසේ කරන අතරල රට්ඨපාල තෙරුන් එහි වැඩ සිටිනු දැක හඳුනාගෙන වහා රජුවෙත දැන්වීයග

කෝරව්‍ය රජුද වහා උයනට පිවිස රට්ඨපාල තෙරුන් හමුව ආ ගිය තොරතුරුද විමසා පැවිදිවීමට හේතුව මෙසේ විමසීයග

ර්‍ණ රට්ඨපාලයෙනිල ජරාවෙන් ල ව්‍යාධියෙන්ල සම්පත්තියෙන්ල ඥාතීන්ගෙන් යන සතර පරිහාණියෙන් පිරිහුණු ඇතැමෙක් මෙලොවෙහි පැවිදි වෙතිග තවමත් තරුණ වියේ පසුවන ඔබල කුමක් දැනල කුමක් දැකල කුමක් අසා මෙලෙස පැවිදි වූයේදරෑ ඔබට කිසිදු රෝගාබාධයක් නැතග ඔබ නිදුක්යග නිරෝගීයග ඔබට භවභෝග සම්පත්දල ඥාතිසම්පත්තියද ඇතග එසේ පවතිද්දී කුමක්දැනල කුමක් දැකල කුමක් අසා මෙසේ පැවිදි වූයේදරෑගගගග

එවිට රට්ඨපාල තෙරුන්ගේ පිළිතුර වූයේ ර්‍ණමහරජ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්ම නිර්දේශ සතරක් ඇතග ඒ දැනල දැකල අසා මා පැවිදි වූයෙමිග එනම් මෙලොව ජරා මරණයෙන් ගැලවීමක් නැතග ලෝකයා ඒ දෙකින් පීඩිතව ඇතග මේ පළමු වැන්නයිග

ලෝකයා ප්‍රාණ රහිත වෙයිගඅස්වැසීමක් පිළිසරණක් පිහිටක් ආරක්‍ෂාවක් නැතග මේ දෙවැන්නයිග

ලෝවාසීන්ට තමන් සිතූ පැතූ කිසිවක් අයිති නැතග සියල්ල අත් හැරදමා යා යුතුයග මේ තුන්වැන්නයිග

ලෝවාසීන් කිසිවකින් සම්පූර්ණ නැතග සෑහීමට පත්වීමක් නැතග තෘප්තියක් නැතග තෘෂ්ණාවට ගොස්යග මේ සතර වැන්නයිග

සියල්ල දත් තථාගත සම්මා සම්බුදුන්ගෙන් මෛත්‍රී ධර්ම නිර්දේශ දැකල දැන අසා මම ගිහිගෙය අතහැර පැවිදි බව ලැබීමග

මෙලෙස රජුට ලොව නිස්සරාත්වය පහදා දුන්ල රට්ඨපාල තෙරුන් සහ රජු අතර අපූරු සාකච්ඡාවක් මින් පසු ඇතිවියග

රජුගේ තරුණවිය පිළිබඳවද එකළ කළ කී දෑ පිළිබඳවදල තරුණ කළ හැකියාවන් පිළිබඳවද තෙරුණුවෝ රජුගෙන් විමසන ලදීග එවිට රජුගේ පිළිතුර වූයේ ර්‍ණ මම දැන් දිරා ගියෙමිග වෘද්ධ වූයෙමිග මා දැන් මහළුයිග මම දැන් අසූ වියට පැමිණ ඇතග මා දැන් පය තබන තැන නොපිහිටයිග අන් තැනෙක පය තැබේග

මේ සාකච්ඡාවෙහිදී ලෝකයා ජරා මරණ ල කරා මෙහෙයවන බව රජුට අවබෝධ වියග

තවද මරණයට පත්වන තැනැත්තා තමා සතු සියල්ල හැරදමා යන බවදල තමා සතු ධනය කිසිවක් ගෙන නොයන බවද භාර්යාව සහ දරුවා පවා ඔහු සමග නොයන බවද තෙරුණුවෝ රජුට පැවසූහග

තවද ධනය නිසා කිසිවෙකු දීර්ඝායුෂ නොලබන බවදල ජරාව නැසීමට පවා නොහැකි බවද ජීවිතය පවතින්නේ ස්වල්ප කාලයක් තුළ පමණක් බවදල ධනවත් ල දුප්පත්ල නුවණැති අය පමණක් නොව මෝඩයෝද මරණයට පත්වෙන බවද මෝඩයෝ මරණය ගැන කම්පා වුවත් නුවණැත්තෝ මරණය ගැන කම්පා නොවන බවද තෙරුණුවෝ රජුට පහදා දුන්හග

සසර පව් කළ පුද්ගලයා සිය කර්ම හේතුවෙන් පෙළනු ලැබේග යනුවෙන් රට්ඨපාල තෙරුණුවෝ තවදුරටත් කෝරව්‍ය රජුට සසර නිසරු බව පහදා දෙන ධර්ම කරුණු අවබෝධ කරදීග මෙසේ කර්ම දැක අවබෝධ කරගෙන තමා පැවිදි වූ බවද රජුවෙත පහදා දුන්හග

:මජ්ඣිම නිකායෙහිල රට්ඨපාල සූත්‍රය ආශ්‍රයෙනි-

No comments:

Post a Comment